Features Grade 5 Megamind
ශිෂ්‍යත්වය සඳහා සුදානම් වන 4 සහ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා සකසා ඇති මෙම යෙදුම,ස්වයං අධ්‍යන ආකාරයෙන්,වැරදි නිවැරදි පිළිතුරු දරුවාට පෙන්වාදෙන අයුරින් සකසා ඇත.මෙම යෙදුම තුළ මූලික වශයෙන් ප්‍රශ්න 500 ක් හා මසකට වරක් නව ප්‍රශ්න 100 බැගින් එක් කිරීමට සැලසුම් කර ඇත.විෂයානුබද්ධ කොටස් තුළින් සැකසූ යෙදුම පරිශීලනය කරමින් දිනෙන් දින දැණුම එකතුකරගෙන ජීවිතයේ කඩඉමක් පනින 5 ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීමට දැණුමින් සන්නද්ධ වෙන්න මගෙ දුවේ,පුතේ..
📱
Cross-Device Sync
Seamlessly sync your data across all your Android devices.
Screenshots
See the Grade 5 Megamind in Action
Get the App Today
Download on Google Play
Available for Android 8.0 and above